ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා දින තීන්දුයි

ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත පූර්ණ සංචාරයකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා දින තීන්දුයි- Dates fixed for the Sri Lanka-Afghanistan series.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා දින තීන්දුයි- Dates fixed for the Sri Lanka-Afghanistan series.

තරගාවලිය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 සිට 6 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගයට සත්කාරකත්වය ලබා දෙන්නේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයයි.  

ටෙස්ට් තරගයෙන් පසු තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි මස 09 සිට 14 දක්වා පැවැත්වෙන අතර පෙබරවාරි 17 සිට 21 දක්වා විස්සයි විස්ස තරගාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.  

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලිය සදහා දින තීන්දුයි- Dates fixed for the Sri Lanka-Afghanistan series.

තරගාවලියේ කාලසටහන,

  • ටෙස්ට් තරගය – පෙබරවාරි 2 සිට 6 දක්වා (සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය) 

එක්දින තරගාවලිය

  • පළමු එක්දින තරගය – පෙබරවාරි 09 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) 
  • දෙවැනි එක්දින තරගය – පෙබරවාරි 11 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) 
  • තෙවැනි එක්දින තරගය – පෙබරවාරි 14 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) 

විස්සයි විස්ස තරගාවලිය

  • පළමු විස්සයි විස්ස තරගය – පෙබරවාරි 17 (දඹුල්ල ක්‍රීඩාංගණය) 
  • දෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 19 (දඹුල්ල ක්‍රීඩාංගණය) 
  • තෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 21 (දඹුල්ල ක්‍රීඩාංගණය) 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner