2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම.

2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.

2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රමගෙන් කිව්වොත් නිවැරදියි. 

මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වෙනි වැඩිම ලකුණුලාභියා තමයි සදීර සමරවික්‍රම කියන්නේ…

2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.
2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.

එයා මේ අවුරුද්දේ ලකුණු 850ක් ලබා ගන්නේ ඉනිම් 22ක් පමණක් ක්‍රීඩා කරලා…
පිතිකරන සාමාන්‍යය 44.74ක් වගේ අගයක් රදවා ගනිමින්..

හොදම දේ ප්‍රහාරක වේගය 96.48ක් වගේ අගයක් තියාගෙන ක්‍රීඩා කරපු සෑම ඉනිමකම වගේ එයා පොසිටිව් ක්‍රිකට් එකක් ප්‍රදර්ශනය කරා…ශතකයක් සහ අර්ධ ශතක 6ක් මේ වසරේදී එයාගේ වාර්තා මල්ලට බැර වුනා.

2023 ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම. Sadira Samarawickrama, the best comeback star of Sri Lanka Cricket in 2023.

දුර්වල කළමනාකාරිත්වය හමුවේ අසාර්ථක වුන සදීරගේ නම ඉදිරියේ අවුරුදු ගානක පටන් තැවරුනු ‘ ඩොමැස්ටික් කබ්බා ‘ කියන කලු පැල්ලම සම්පූර්ණයෙන්ම හෝදලා රටක්ම ආදරය කරන චරිතයක් වෙන්න පසුගිය ආසියානු කුසලානයේදි සහ ලෝක කුසලානයේදි සදීරට හැකි වෙනවා.

ටෙස්ට් පිටියෙත් අවුරුදු ගානකට පස්සේ ඇවිත් ක්‍රීඩා කරපු පලවෙනි ඉනිමෙන්ම ශතකයක් රැස් කරා. මේ වසරේ විස්සයි විස්ස කම්බැක් එකක් දෙන්න එයාට අවස්ථාව නැති වුනත් පසුගිය එල් පි එල් තරගාවලි වලදි එයා විස්සයි විස්ස පිටියටත් සුදුස්සෙක් කියලා තහවුරු කර හමාරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner