වෙන්දේසියෙන් ඉවත් වූ චමරි WBBL පිටිය ගිනියම් කරයි.

WBBL 2023

මූලික කෙටුම්පතෙන් ඇයව කවුරුත් ලබා ගන්නේ නැ…
අවසානයේ සිඩ්නි තන්ඩර් පිල 5වෙනි විදෙස් ක්‍රීඩිකාව ලෙස ඇයව ලබා ගන්නවා. මේක මග හරින්න බැරි අවස්ථාවක්.

වෙන්දේසියෙන් ඉවත් වූ චමරි WBBL පිටිය ගිනියම් කරයි-Chamari Athapaththu crowned WBBL Player of the Tournament.
වෙන්දේසියෙන් ඉවත් වූ චමරි WBBL පිටිය ගිනියම් කරයි-Chamari Athapaththu crowned WBBL Player of the Tournament.

ලැබුනු පලවෙනි තරග දෙකේම අර්ධ ශතක ලබාගෙන තරගයේ වීරවරිය වෙනවා.
එතැනින් පස්සේ ඇයව නවත්තන්න සක්කරයාටවත් බැරි වුනා. මෙවර කාන්තා බිග්බෑෂ් ලීගයේ මූලික වටයේ අවසන් වෙද්දි ඇය තරගාවලියේ දෙවෙනි වැඩිම ලකුණුලාභිනිය වෙලා.

වෙන්දේසියෙන් ඉවත් වූ චමරි WBBL පිටිය ගිනියම් කරයි-Chamari Athapaththu crowned WBBL Player of the Tournament.

ලකුණු 511ක් ලබාගෙන 42.58ක ඉහල පිතිකරන සාමාන්‍යයක් රදවාගෙන තියෙනවා. හයේ පහරවල් 17ක් ඇයගේ පිත්තෙන් ගිණියම් වෙලා… ප්‍රහාරක වේගය 129.69ක්.

ඒ අතරේ පන්දුවත් අතට ගත් චමරි කඩුලු 9කුත් දවාගෙන තියෙනවා.

ඇයව අවතක්සේරු කරපූ ලීග් පිටියට ඇය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හොදම කාන්තා ක්‍රිකට් ලීගය වෙන ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් ලීගයෙත් රජ කරන තනි රැජිණිය ඇයම පමණයි කියලා මේ වෙනකොටත් තහවුරු කර අවසන්.

වෙන්දේසියෙන් ඉවත් වූ චමරි WBBL පිටිය ගිනියම් කරයි-Chamari Athapaththu crowned WBBL Player of the Tournament.

අන්න ඒ නිසාමයි ඇයගේ නමින් සිඩ්නි පිටියේ වෙනම කොටසක් නම් වෙන්නේ… ඒ නිසාමයි අද ඇය මෙවර බිග්බෑෂ් ලීගයේ තරගාවලියේ වීරවරිය ලෙස නම් වෙන්නේ…!
ඇය තනිවම ලෝකය හමුවේ අභිමානයට පාත්‍ර කර හමාරයි !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner