දසුන්-වනිඳු- සහ භානුක නිදහස්; Pandya නැවතත් ගෙදර එයි!

IPL 2024

නිමා වූ 2023 IPL තරගාවලියට ක්‍රීඩා කළ දසුන් ශානක, වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් 2024 ක්‍රීඩක වෙන්දේසියට පෙර තම සංචිත වලින් නිදහස් කිරීමට කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.

දසුන්-වනිඳු- සහ භානුක නිදහස්; Pandya නැවතත් ගෙදර එයි! - team-wise breakdown of players released & retained.
දසුන්-වනිඳු- සහ භානුක නිදහස්; Pandya නැවතත් ගෙදර එයි! – team-wise breakdown of players released & retained.

එළඹෙන දෙසැම්බර් මස 19 වැනි දා පැවැත්වීමට නියමිත 2024 IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දහයට ම ඉදිරි තරගවාරය වෙනුවෙන් රඳවා ගන්නා ක්‍රීඩකයින් තීරණය කිරීමට කාලය ලබා දී තිබුණා.

එම කාලසීමාව පෙරේදා (26) දිනයෙන් අවසන් වූ අතර ඊයේ සවස් බාගය වන විට ක්‍රිකට් ලොව ප්‍රධානතම මාතෘකාව බවට පත් වුනේ මෙම කණ්ඩායම් රඳවා ගන්නා සහ නිදහස් කරනා ක්‍රීඩකයින් කවුරුන් ද යන්නයි.

මෙහි දී 2023 IPL තරගාවලිය නියෝජනය කළ දසුන්, වනිඳු සහ භානුක කණ්ඩායම්වලින් ඉවතට විසි වී ගොස් තිබුණා.

නමුත් වත්මන් IPL ශූරයින් වන Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට CSK කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් තීරණය කර තිබෙනවා.

දසුන්-වනිඳු- සහ භානුක නිදහස්; Pandya නැවතත් ගෙදර එයි! - team-wise breakdown of players released & retained.

මේ අතර 2022 IPL ශූරයින් සහ වත්මන් අනුශූරයින් වන Gujarat Titans කණ්ඩායමේ නායකත්වය දැරූ Hardik Pandya සිය ආරම්භක IPL කණ්ඩායම වන Mumbai Indians වෙත නැවත යාමට සූදානම් බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුනා. 

දසුන්-වනිඳු- සහ භානුක නිදහස්; Pandya නැවතත් ගෙදර එයි! - team-wise breakdown of players released & retained.

කෙසේ නමුත් ඉන් පැය කිහිපයකට පසුව Pandya නැවතත් Mumbai Indians සමඟ එක් වන බව නිල වශයෙන් තහවුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner