ඇන්ජි SLC ගැන TM ඩිල්ශාන් කියන ආන්දෝලනාත්මක කතාව.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි වත්මන් තත්වයට හේතු වූයේ තිලකරත්න ඩිල්ශාන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදීම බව ඔහු කියා සිටියා.

ඇන්ජි SLC ගැන TM ඩිල්ශාන් කියන ආන්දෝලනාත්මක කතාව.
ඇන්ජි SLC ගැන TM ඩිල්ශාන් කියන ආන්දෝලනාත්මක කතාව.

“ලංකාවෙ ක්‍රිකට් වැටෙන්න පටං ගත්තෙ 2012 ඉදං, මගේ plan එක තිබ්බෙ මැතිව්ස් ට එක්ස්පීරියන්ස් එක දීලා සංගා මහේල මම එක්ක 2015 වෙනකං ගහලා 2015 දී කැප්ටන්සි එක දෙන්න. 2015 ඉදං ඇන්ජි එක්ක ඉදලා 2019 මම අයින් වෙන්න හිටියෙ, එහෙම කලා නම් තරුණ ක්‍රීඩකයොන්ට ජේෂ්ඨයෝ එක්ක සෙල්ලම් කරලා අත්දැකීම් ගන්න තිබ්බා.

ඇන්ජි SLC ගැන TM ඩිල්ශාන් කියන ආන්දෝලනාත්මක කතාව.

එදා මට ඒ දේ කරන්න දුන්නෙ නෑ. ඒක කලා නම් අද ක්‍රිකට් මේ තත්වෙට වැටෙන්නෙ නෑ. එහෙනම් අදත් ඇන්ජි කැප්ටන්..”

යනුවෙන්….

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner