එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව තරග වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව (09) සමත් වුනා

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.
එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඔවුන් එම ලැයිස්තුවේ මෙම අසුන හිමි කර ගත්තේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමත් සමඟින්.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඒ අනුව ඔවුන් මේ දක්වා පිට පිට තරග 13ක් ජයග්‍රහණය කර ඇති අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය 2003 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ තරග 21ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව හිමිකර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් එවන් දක්ෂතාවක් කළ ආසියාවේ පළමු රට බවටත් පත් වීමට ද සමත් වුනා. එහි එතෙක් රැඳී සිටියේ පාකිස්තානයයි.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඔවුන් 2007/08 තරග සමයේ දී තරග 12ක් ජයග්‍රහණය කරමින් එම ලැයිස්තුවේ පළමු අසුන අරා සිටියා.

ඊට අමතර ව මෙම ජයග්‍රහණයත් සමඟින් අඛණ්ඩව වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් ලෝක නායකයන් අතර දෙවැනි ස්ථානයටත් සහ ආසියානු නායකයන් අතර පළමු ස්ථානයටත් පත් වීමට දසුන් ශානක සමත් වීම ද කැපී පෙනෙනවා.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තා ගත තරග 13ක ගමන් මඟ

ResultMarginTossBatOppositionGroundDate
1ජයලකුණු 132ජය1ඇෆ්ගනිස්තානයසූරියවැව6/4/23
2ජයකඩුලු 9පරාජය2ඇෆ්ගනිස්තානයසූරියවැව6/7/23
3ජයලකුණු 175පරාජය1UAEBulawayo6/19/23
4ජයකඩුලු 10ජය2ඕමානයBulawayo6/23/23
5ජයලකුණු 133පරාජය1අයර්ලන්තයBulawayo6/25/23
6ජයලකුණු 82පරාජය1ස්කොට්ලන්තයBulawayo6/27/23
7ජයලකුණු 21ජය1නෙදර්ලන්තයBulawayo6/30/23
8ජයකඩුලු 9ජය2සිම්බාබ්වේBulawayo7/2/23
9ජයකඩුලු 8ජය2බ.ඉ.කො.Harare7/7/23
10ජයලකුණු 128පරාජය1නෙදර්ලන්තයHarare7/9/23
11ජයකඩුලු 5පරාජය2බංග්ලාදේශයපල්ලෙකැලේ8/31/23
12ජයලකුණු 2ජය1ඇෆ්ගනිස්තානයLahore9/5/23
13ජයලකුණු 21පරාජය1බංග්ලාදේශයපල්ලෙකැලේ9/9/23

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner