ප්‍රභල සිම්බාබ්වේ පරදා T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලිය ජය ගන්නට සමත් වුනා.

ප්‍රභල සිම්බාබ්වේ පරදා T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී- Sri Lanka take the series 2-1!

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, සිම්බාබ්වේ කණ්ඩායම එක් වෙනසක් කරමින් Rayan Burl වෙනුවට Tony Munyonga කණ්ඩායමට කැඳවා තිබුණු අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් කුසල් පෙරේරා සහ චරිත් අසලංක වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණා. 

ප්‍රභල සිම්බාබ්වේ පරදා T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී- Sri Lanka take the series 2-1!
ප්‍රභල සිම්බාබ්වේ පරදා T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී- Sri Lanka take the series 2-1!

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 4ක් දවාගනිමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීමේ දස්කම් වාර්තා කළා. 

ප්‍රභල සිම්බාබ්වේ පරදා T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී- Sri Lanka take the series 2-1!
ප්‍රභල සිම්බාබ්වේ පරදා T20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී- Sri Lanka take the series 2-1!

ලකුණු 83ක පහසු ඉලකයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 10කුත් පන්දු 5ක් තුලයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner