ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක්!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගම් පහක ලියාපදිංචිය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister
ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් – A ban on several sports associations from the minister

ශ්‍රී ලංකා දුනු විඳීමේ සම්මේලනය, ශ්‍රී ලංකා කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය, Sri Lanka Bridge Federation සහ ශ්‍රී ලංකා රෝලර් ස්කේටිං සංගමය යන සම්මේලනය සහ සංගම් එලෙස තහනම් කර තිබෙනවා.

ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister

2023 වසරේ දෙසැම්බර මස 22 දා නිකුත් කළ ගැසට් නිවේදනය යටතේ එම තහනම පනවා තිබෙන අතර එම සංගම් වල වැඩ කටයුතු පවත්වා ගෙන යාමට සහ නිලවරණ සූදානම් කිරීමේ වගකීම ක්‍රීඩා සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂක ජෙනරාල් රියාර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතාට ලබා දී තිබෙනවා.

ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක් - A ban on several sports associations from the minister

ඒ අනුව අදාළ සංගම් හී ක්‍රීඩා අමාත්‍යංශ ලියාපදිංචිය තාවකාලිකව අහිමි වන අතර සංගම් වල එදිනෙදා වැඩ කටයුතු පවත්වා ගෙන යාමේ සියලු වගකීම් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා සතු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner