සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

එළැඹෙන සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe.
සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka’s initial squad announced for the upcoming ODI series against Zimbabwe.

කාලෙකට පස්සේ ඔන්න දිගින් දිගටම පලමුපෙල දක්ෂතා අතර ඉන්න අකිල දනංජයට ශ්‍රි ලංකා මූලික සංචිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල දක්ෂතා අතර ඉන්න ජනිත් ලියනගේටත් අවස්ථාව හිමි වෙලා තියෙනවා. අසිත ප්‍රනාන්දු වගේ වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ආකෘතියට විතරක් සීමා නොකර white ball cricket එකෙත් ඉස්සරහට ගෙනියන්න හදන එක ලොකු දෙයක්.

සිම්බාබ්වේ සමග තරගවදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ-Sri Lanka's initial squad announced for the upcoming ODI series against Zimbabwe.

දනංජය ද සිල්වාට සංචිතයේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. කමිදු මෙන්ඩිස් , නුවනිදු ප්‍රනාන්දු , චාමික ගුණසේකර වගේ යොවුන් ක්‍රීඩකයින්ට අවස්ථාව හිමි වෙලා තියෙනවා.

  • 𝐊𝐮𝐬𝐚𝐥 𝐌𝐞𝐧𝐝𝐢𝐬
  • 𝐏𝐚𝐭𝐡𝐮𝐦 𝐍𝐢𝐬𝐬𝐚𝐧𝐤𝐚
  • 𝐀𝐯𝐢𝐬𝐡𝐤𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
  • 𝐍𝐮𝐰𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
  • 𝐒𝐚𝐝𝐞𝐞𝐫𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐰𝐢𝐜𝐤𝐫𝐚𝐦𝐚
  • 𝐖𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐇𝐚𝐬𝐚𝐫𝐚𝐧𝐠𝐚
  • 𝐂𝐡𝐚𝐫𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐥𝐚𝐧𝐤𝐚
  • 𝐃𝐚𝐬𝐮𝐧 𝐒𝐡𝐚𝐧𝐚𝐤𝐚
  • 𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐊𝐚𝐫𝐮𝐧𝐚̊𝐫𝐚𝐭𝐧𝐞
  • 𝐃𝐮𝐧𝐢𝐭𝐡 𝐖𝐞𝐥𝐥𝐚𝐥𝐚𝐠𝐞
  • 𝐉𝐚𝐧𝐢𝐭𝐡 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
  • 𝐊𝐚𝐦𝐢𝐧𝐝𝐮 𝐌𝐞𝐧𝐝𝐢𝐬
  • 𝐌𝐚𝐡𝐞𝐞𝐬𝐡 𝐓𝐡𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚
  • 𝐉𝐞𝐟𝐟𝐞𝐫𝐲 𝐕𝐚𝐧𝐝𝐞𝐫𝐬𝐚𝐲
  • 𝐀𝐤𝐢𝐥𝐚 𝐃𝐡𝐚𝐧𝐚𝐧𝐣𝐚𝐲𝐚
  • 𝐏𝐫𝐚𝐦𝐨𝐝 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧
  • 𝐃𝐮𝐬𝐡𝐦𝐚𝐧𝐭𝐡𝐚 𝐂𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚
  • 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧𝐤𝐚
  • 𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐆𝐮𝐧𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚
  • 𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner