Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට !

ඉකුත් වසරේ LPL තරඟාවලියේදී Galle Titans ලෙසින් තරඟ වැදුනු කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා galle Marvels ලෙසින් තරඟාවලියට එක්වනු ඇත.

Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! - Galle Titans Transform into Galle Marvels for LPL
Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! – Galle Titans Transform into Galle Marvels for LPL

2024 ලංකා ප්‍රීමියර් ලීගයට (LPL 2024) තරග වදින ගාල්ල කණ්ඩායම සඳහා ගියවර ක්‍රීඩා කළ සමගිබල ජනවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලකට අයත්ව තිබූ, Galle Titans කණ්ඩායම වෙනුවට “Galle Marvels” යන නමින් නව කණ්ඩායමක් තරග වදින බව නිවේදනය කර ඇත.

Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! - Galle Titans Transform into Galle Marvels for LPL

මෙම නව “Galle Marvels” කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපරිකයින් හතර දෙනෙකුට අයත් Cricket Marvels LLC නම් සමාගමක් විසින් දරණු ලබන අතර,

ඉන්දීය Tattva Group සමාගමේ Malav Patel, Neil Patel සහ ඇමෙරිකාවේ Aanya Properties LLC සමාගමේ Himanshu Patel යන ඉන්දීය ජාතික ව්‍යාපාරිකයින් තිදෙනාද Galle Marvels කණ්ඩායම අයත් මෙම Cricket Marvels LLC හි හිමිකරුවන් ලෙස කටයුතු කරයි.

Galle Marvels ගාල්ල නියෝජනය කරමින් මෙවර LPL සටනට ! - Galle Titans Transform into Galle Marvels for LPL

මේ සමඟ Galle Gladiators, Galle Titans සහ Galle Marvels ලෙස තුන්වරක් LPL තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නම සහ හිමිකරුවන් වෙනස් වී ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner