ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?

ICC Cricket World Cup 2023

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?
ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

මේ අතරේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ඇතත් තවමත් ඔවුන් 2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සටනක නිරත වෙමින් සිටීම විශේෂත්වයක්. 

2025 ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිත අතර මේ වන විටත් 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් ස්ථාන හයේ රැඳෙන කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා මෙසේයි;

  • තරග 8; ලකුණු 4; NRR -1.160
  • ඉතිරි තරග: නවසීලන්තය සමඟ

ශ්‍රී ලංකාවට අද නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ශූරයින්ගේ කුසලානය පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

නමුත් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 6, අනෙක් කණ්ඩායම් තුනට ද ලබා ගැනීමට හැකියාව පවතින නිසා ඒ පිළිබඳ ව නිශ්චිත යමක් තවමත් පැවසිය නොහැකියි. කෙසේ වෙතත් ලංකාව සතු දළ ලකුණු වේගය නිසා ඔවුන්ට සාපේක්ෂව වැඩි අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය සමඟ තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාවට ඉදිරි තරගාවලිය පිළිබඳ ව බලාපොරොත්තු තබා ගත හැකි නමුත් ඒ සියල්ල අනෙක් කණ්ඩායම් තුනේ තරග ප්‍රතිඵල මත තීරණය වනු ඇති.

ESPN Cricinfo ඇසුරිනි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner