Tyson fury-Francis ngannou සටනට දින නියමයි !

හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූර ටයිසන් ෆියුරි සහ හිටපු UFC හෙවිවෙයිට් ලෝක ශූර ෆ්‍රැන්සිස් න්ගානු අතර බොක්සිං තරගය ඔක්තෝබර් 28 වැනිදා සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතයි.

Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! - The date is set for the Fury-Nganu fight
Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! – The date is set for the Fury-Nganu fight

ෆ්‍රැන්සිස් න්ගානු හට කිසිදු වෘත්තීය බොක්සිං තරග අත්දැකීමක් නැතත්, මේ තරගය පැවැත්වෙන්නේ වෘත්තීය බොක්සිං නීති රීති වලට අනුකූලවයි. තරගය, කලකට පසුව පැවැත්වෙන ප්‍රේක්ෂකාකර්ෂණය වැඩි බොක්සිං තරගයක් වනු ඇතැයි සැලකෙනවා.

Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! - The date is set for the Fury-Nganu fight

කෙසේ වෙතත් ෆියුරිගේ ශූරතාවය ජයග්‍රාහකයාට හිමි වන්නේ නැහැ. මෙය ශූරතා තරගයක් නොවන බව සඳහන්.

“මම අන්තිම අවුරුදු තුනේ දී ටයිසන් එක්ක එකම වළල්ලක ක්‍රීඩා කරන්න බලාගෙන හිටියා,”න්ගානු BBC හමුවේ අදහස් දක්වා තිබුණා.

Tyson fury-Francis ngannou සටනට දින නියමයි ! - The date is set for the Fury-Nganu fight

“මේ හාදයා සැලකෙන්නේ හයියෙන්ම මුෂ්ටි ප්‍රහාර එල්ල කරන්නා හැටියට. ඒත් අපි බලමු එයාට GKගෙන් පාරවල් වදිනකොට එයා මොනවද කරන්නේ කියලා,”ෆියුරි පැවසුවේ Gypsy King නමැති ඔහුගේ අන්වර්ථ නාමයත් සිහිකරමින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner