Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් !

World Cup Qualifiers 2023

ICC නිල වෙබ් පිටුව විසින් (09) නිමා වූ 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු සමඟින් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබෙනවා .

Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් ! - Three players from Sri Lanka in the Qualifiers 2023 team !
Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් ! – Three players from Sri Lanka in the Qualifiers 2023 team !

මෙම කණ්ඩායමට ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාවෙන් මෙන් ම අනුශූරයින් වූ නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ දේශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් තෝරා ගෙන ඇති අතර,

එම කණ්ඩායම් තුනට අමතරව තරගාවලියේ වඩාත් ඉහළ දක්ෂතා පෙන්වූ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ද මෙම කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් ! – Three players from Sri Lanka in the Qualifiers 2023 team !

මෙම ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරින් පැතුම් නිස්සංක, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමට එක් වී තිබෙනවා.

පැතුම් නිස්සංක

Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් ! - Three players from Sri Lanka in the Qualifiers 2023 team !

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ලෙස ICC විසින් තෝරා ගත් පැතුම් මෙම තරගාවලියේ ඉනිම් අටක දී ලකුණු 417ක් ලබා ගැනීමට සමත් වුනේ සිය පිතිකරණ සාමාන්‍ය 69.50ක් වැනි ඉහළ අගයක රඳවා ගනිමිනුයි.

වනිඳු හසරංග

Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් ! - Three players from Sri Lanka in the Qualifiers 2023 team !

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා වෙමින් කඩුලු 22ක් දවා ගැනීමට වනිඳු විසින් සමත් වුනේ සිය සාමාන්‍ය 12.90ක් වැනි අවම අගයක රඳවා ගනිමිනුයි. එමෙන්ම ඔහුගේ පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය 5.13ක් වැනි සාධනීය අගයක රැඳී තිබුණා.

මහීෂ් තීක්ෂණ

Qualifiers 2023 තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් ! - Three players from Sri Lanka in the Qualifiers 2023 team !

තරගාවලිය නිමා වන විට තරගාවලියේ දෙවැනියට වැඩි ම කඩුලු ලාභියා බවට පත් වීමට සමත් වූ මහීෂ් විසින් කඩුලු 21ක් දවා ගැනීමට සමත් වුනේ 12.23ක සාමාන්‍යයක් සහ 4.02ක් වැනි ඉතා විශිෂ්ට ලකුණු ලබා දීමේ (පන්දුවාරයකට) සාමාන්‍යයක් ද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමිනුයි.

ICCය විසින් නම් කළ තරගාවලියේ කණ්ඩායම මෙසේයි ;

  • පැතුම් නිස්සංක
  • Vikramjit Singh
  • Brandon McMullen
  • Sean Williams
  • Bas de Leede
  • Sikandar Raza
  • Scott Edwards (නායක)
  • වනිඳු හසරංග
  • මහීෂ් තීක්ශණ
  • Chris Sole
  • Richard Ngarava
ICC නිල වෙබ් පිටුව ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner