MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ඇමරිකා එක්සත් ජනපදය මූලික කර ගනිමින් ඉතිහාසයේ පළමු වරට පැවැත්වීමට නියමිත Major League Cricket (MLC) තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා (14) උදෑසන ආරම්භ වීමට නියමිතයි .

MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ඇමරිකානු වෙලාවෙන් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ හෙට (13) රාත්‍රි 7.30ට වනනමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා උදෑසන 6.00ට එම තරගය පැවැත්වෙනු ඇති.

Los Angeles Knight Riders, MI New York, San Francisco Unicorn, Seattle Orcas, Texas Super Kings සහ Washington Freedom 

යන නම් වලින් යුත් කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිත අතර,

ඊට අමතරව විස්සයි විස්ස පිටියේ ජාත්‍යන්තර වශයෙන් නම දිනා ගත් ක්‍රීඩකයින් රැසක් තරගාවලිය සමඟ එක්වීමට නියමිතයි.

MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී  ! - IT'S TIME FOR MAJOR LEAGUE CRICKET 2023 IN USA
MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ශ්‍රී ලංකා සහභාගීත්වය

  • San Francisco Unicorn – අමිල අපොන්සු  
  • Seattle Orcas – දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා 
  • Texas Super Kings – ලහිරු මිලන්ත 

මෙම ක්‍රීඩකයින් අතරින් දසුන් ශානක පමණක් විදෙස් නියෝජනයක් (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්) ලෙස MLC තරගාවලිය නියෝජනය කරන අතර, අනෙක් සියලු ම දෙනා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගාවලියට එක් වනවා.

මෙම ක්‍රීඩකයින් අතරින් දසුන් ශානක පමණක් විදෙස් නියෝජනයක් (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්) ලෙස MLC තරගාවලිය නියෝජනය කරන අතර, අනෙක් සියලු ම දෙනා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගාවලියට එක් වනවා.

ශ්‍රී ලංකා වේලාවෙන්14 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.MLC 2023 තරගාවලිය හෙට සිට ඇමරිකාවේ දී !

ESPN cricinfo ඇසුරිනි . 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner