ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක්

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Hardik Pandya වෙත ලබා දිය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයෙකු වන Ravi Shastri පවසනවා .

ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් - Ravi shastri names pandy to become india white-ball captain "after world cup 2023
ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් – Ravi shastri names pandy to become india white-ball captain “after world cup 2023

මේ වන විට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය Rohit Sharma විසින් දරනු ලබන අතර,

එළඹෙන ලෝක කුසලානයෙන් පසුව බොහෝ විට ඔහු සිය භූමිකාවට සමු දෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

එම නිසාම මේ දිනවල ඉන්දීය ක්‍රිකට් වල ප්‍රධාන පෙළේ ප්‍රශ්න වලින් එකක් ලෙස අනාගත ඉන්දීය නායකයා කවුරුන් ද යන ප්‍රශ්නය මතු වී ඇති අතර ඒ වෙනුවෙන් සිය පිළිතුර ලබා දෙමින් Ravi Shastri විසින් Hardik Pandyaගේ නම යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන්ම 2022 වසරේ දී කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ ලෙස Gujarat Titans කණ්ඩායම IPL ශූරතාව තෙක් මෙහෙයවීමට Pandya සමත් වීමත් සමඟ

බොහෝ දෙනෙකු විසින් Pandya අනාගත ඉන්දීය නායකයා වනු ඇති බවට විශ්වාස කිරීමට පටන් ගත්තා .

ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් - Ravi shastri names pandy to become india white-ball captain "after world cup 2023

මේ වන විට 29 හැවිරිදි වියේ පසු වන Pandya විසින් 2023 තරග සමයේ ද සිය IPL කණ්ඩායම අවසන් මහා තරගය තෙක් රැගෙන යාමට සමත් වූ අතර,

මීට පෙර ඉන්දීය විස්සයි විස්ස නායකයා ලෙස ද ඔහු කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් වුනා.

සීමිත පන්දුවාර නායකයා ලෙස ඔහු Pandyaව රෙකමදාරු කළත්, ටෙස්ට් නායකත්වය වෙනුවෙන් නම් එවැනි තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බවයි Shastri විසින් මෙහි දී සඳහන් කර තිබුණේ.

“ඔහුගේ ශරීරය සමඟ ඔහුට ටෙස්ට් ක්‍රිකට් වලට මුහුණ දිය නොහැකියි . අපි ඒ ගැන පැහැදිලි කර ගනිමු . ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නම් ඔහු සුදු පන්දුවේ ක්‍රිකට් නායකත්වය භාර ගත යුතුයි .”
ඉන්දීය නායකත්වය Hardik Pandyaට ? Shastriගෙන් යෝජනාවක් - Ravi shastri names pandy to become india white-ball captain "after world cup 2023
Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner