DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවේ ආරම්භක 2020 වසරේ දී Dambulla Viking නමින් ද සහ 2021 වසරේ දී Dambulla Giants නමින් ද තරගාවලියට එක් වූ මෙම කණ්ඩායම 2022 වසරේ සිට Dambulla Aura නමින් නම් කෙරෙනවා.

DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM

මංගල තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වූ මෙම කණ්ඩායම එතැන් සිට සෙසු වසර ද්විත්වයේ දී ක්‍රම ක්‍රමයෙන් පසුබැසීමකට ලක් වෙනවා. ඔවුන්ගේ ගමන නිමා වූ වසරේ දී පළමු වටයෙන් ම අවසන් වෙනවා.

එවන් තත්ත්වයක් යටතේ මෙවර විස්සයි විස්ස පිටියේ වඩාත් පළපුරුදු සහ දක්ෂ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් සමන්විතව තරගාවලියට පිවිසීමට Dambulla Aura සූදානම් වෙනවා .

Dambulla Aura කණ්ඩායමේ LPL ගමන් මඟ

වසරතරගජයපරාජනොවිසඳුණස්ථානය
120209531Semi Final
2202110451Playoffs
320228260පළමු වටය
එකතුව2711142

පසුගිය වසර ත්‍රිත්වයේ දඹුලු කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක සතු වූ අතර මෙවර එහි වගකීම පැවරී ඇත්තේ පසුගිය වසරේ දී ගාල්ල කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ කුසල් මෙන්ඩිස් වෙතයි.

දේශීය ක්‍රීඩකයන් සමඟින් පෙර කිසිදු අවස්ථාව දඹුලු කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත නොවූ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් ද සමඟින් ඔවුන් මෙවර සටනට පිවිසෙනවා.

  • Matthew Wade
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Lungi Ngidi
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Hayden Kerr
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Noor Ahmad
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Shahnawaz Dahani
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Alex Ross

Dambulla Aura කණ්ඩායම:

  • කුසල් මෙන්ඩිස් (නායක), Matthew Wade, Lungi Ngidi, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, සචිත ජයතිලක, ජනිත් ලියනගේ
  • Hayden Kerr, Noor Ahmad, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුශාන්, Shahnawaz Dahani, ලක්ෂාන් එදිරිසිංහ, ජෙහාන් ඩැනියෙල්,
  • වනුජ සහන්, Alex Ross, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, ප්‍රවීන් ජයවික්‍රම, මනෙල්ක ද සිල්වා සහ ට්‍රෙවින් මැතිව්.

DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner