MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද?

පසුගිය තරග වාරයේ ප්‍රංශයේ PSG කණ්ඩායම නියෝජනය කළ ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappe හට මීළඟ තරග වාරය සඳහා වාර්තා ගත යෝජනාවක් සෞදි අරාබි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Al Hilal විසින් ඉදිරිපත් කර තිබෙනවා . 

මෑත කාලයේ දී යුරෝපා ලීගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ඉහළ වැටුප් ඉදිරිපත් කළ ඔවුන් මෙවර Mbappe හට වසරක කාලයක් සඳහා ඩොලර් මිලියන 776ක යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය මෙතෙක් ක්‍රීඩකයෙක් සඳහා කණ්ඩායම් ඉදිරිපත් කළ ඉහළම වැටුප් යෝජනාව ද වෙනවා.

MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? - Will KYLIAN MBAPPE turn down $776 million salary?
MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? – Will KYLIAN MBAPPE turn down $776 million salary?

PSG සමඟ ඇති කරගත් ගිවිසුම තවත් වසරකටඉතිරිව තිබෙන අතර ඔහු සිය කණ්ඩායම සමඟ නව ගිවිසුමක් ඇති කර ගැනීමට එකඟව තිබුණේ නැහැ. 

මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු මීළඟ තරග වාරය කණ්ඩායමේ ක්‍රීඩා නොකර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටීමෙන් ඔහුව වෙනත් කණ්ඩායමකට ලබා දීමක් හෝ ගිවිසුම් කාලය අවසන් වූ පසු නිදහස් ක්‍රීඩකයෙකු ලෙස වෙනත් කණ්ඩායමකට එක් වීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? - Will KYLIAN MBAPPE turn down $776 million salary?

මෙම යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකානු ක්‍රීඩක Usain Bolt ප්‍රකාශ කර තිබුණේ එම වැටුප වෙනුවෙන් තමන් විශ්‍රාම ගැනීම අවලංගු කිරීමට පවා කැමති බවයි.  

MBAPPE ඩොලර් මිලියන 776ක වැටුප ප්‍රතික්ෂේප කරයිද? - Will KYLIAN MBAPPE turn down $776 million salary?

— Giannis Antetokounmpo (@Giannis_An34) July 24, 2023

  • 1 year 776mm? Bro wtf? do you guys need a goalie? @Alhilal_FC

— Andre Drummond (@AndreDrummond) July 24, 2023

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner