ලිමන්සා තිලකරත්න (ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී එම් ඩිල්ශාන් ගේ දියණිය) ක්‍රිකට් පිටියේ ඇදහිය නොහැකි දක්ෂතා අඛණ්ඩව ඉදිරිපත් කරයි.

ටී එම් ඩිල්ශාන් ගේ දියණිය ලිමන්සා ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වයි
ටී එම් ඩිල්ශාන් ගේ දියණිය ලිමන්සා ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වයි

ලිමන්සා සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ දා සිට Premier level ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර, ඇය පසුගිය වසරේ ක්‍රිකට් වික්ටෝරියා 2022-23 Vic Country U16 කාන්තා සංචිතයට තේරී පත් වූ අතර මෑතකදී 2023 – 2024 Nationals සඳහා ක්‍රීඩා කිරීමට U16 කණ්ඩායමට නැවත තේරී පත් විය.

ලිමන්සා ගේ ඉහළම දක්ෂතා සති අන්තයේ ඇගයීමට ලක් කෙරුණු අතර අතර එහිදී ඇය MCC Premier තරඟාවලියට පිවිස අතර චාරිත්‍රානුකූල ලෙස හිස් වැසුම (Cap) ලබා ගන්නා ලදී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner