ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුව උපුල් තරංගට

හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ක්‍රීඩා අමාත්‍යවරයා තහවුරු කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුව උපුල් තරංගට - Upul Tharanga to head Sri Lanka Cricket Selection Committee.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුව උපුල් තරංගට – Upul Tharanga to head Sri Lanka Cricket Selection Committee.

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ තහවුරු කර සිටියේ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුරයි. 

ඒ අනුව 2021 වසරේ සිට මේ දක්වා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රමෝද් වික්‍රමසිංහගේ ධුර කාලය අවසන් වන අතර නව ක්‍රිකට් තේරිම් කමිටු ප්‍රධානියා ලෙස උපුල් තරංග කටයුතු කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු මුල් පුටුව උපුල් තරංගට - Upul Tharanga to head Sri Lanka Cricket Selection Committee.

එමෙන්ම ආරංචි මාර්ග වලට අනුව නව තේරීම් කමිටුව සඳහා හිටපු ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස් සහ තරංග පරණවිතාන ඇතුළත් බව ද වාර්තා වෙනවා.  

ඒ අනුව උපුල් තරංග ප්‍රමුඛ නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු කාර්යය වන්නේ ජනවාරි මස පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා ක්‍රිකට් සංචිතය නම් කිරීමයි.  

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner