WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final

0
360
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි- Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි- Australia names squad for WTC final

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

2021-23 ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සහ අළුබඳුන තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ඕස්ට්‍රේලියා කණ්ඩායම නම් කර තිබෙනවා .

ඒ අනුව අත්දැකීම් බහුල ආරම්භක පිතිකරු David Warner තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තියෙන්නේ.

36 වැනි වියේ පසු වන Warner ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ අතර ඔහු පසුව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කළ අතර වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනවා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි – Australia names squad for WTC final

ඔහුට අමතරව ඕස්ට්‍රේලියා කණ්ඩායම සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස Marcus Harris සහ Matt Renshaw නම් කර ඇති අතර

වර්තමානයේ කැපී පෙනෙන දස්කම් අතර සිටි Usman Khawaja ද සංචිතයට ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ජුනි 07 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ජුනි 16 වැනිදා අළුබඳුන තරගාවලිය ආරම්භ වෙනවා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final
WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි - Australia names squad for WTC final

ඕස්ට්‍රේලියා සංචිතය: 

  • Pat Cummins (නායක), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitch Marsh, Todd Murphy, Matthew Renshaw, Steve Smith, Mitchell Starc, David Warner.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner