Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!

Australia Open 2024
1XBET SRI LANKA

මේ වන විට මුලු මහත් ඉන්දියාවේ ම සහ ලෝක ටෙනිස් රසික ප්‍රජාව අතර ද ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වීමට ඉන්දීය ටෙනිස් ක්‍රීඩක Rohan Bopanna විසින් සමත් වී තිබෙනවා.

Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!
Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!

පසුගිය බදාදා (24) දිනයේ දී 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක දී සිය ඕස්ට්‍රේලියානු සගයා වන Matthew Ebden සමඟ ආජන්ටිනා ක්‍රීඩකයින් දෙදෙනෙකුට (M. González, A. Molteni) එරෙහිව ජයග්‍රහණයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට Rohan විසින් සමත් වුනා.

Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!
Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!

මෙම ජයග්‍රහණයත් සමඟින් ම ඊයේ (25) දිනය වන විට Rohan විසින් ටෙනිස් යුගල ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබුවා.

එළඹෙන සඳුදා (29) දිනයේ දී යාවත්කාලීන වීමට නියමිත ATP ශ්‍රේණිගත හිදි Rohan යුගල ශ්‍රේණිගත කිරීම් හි ලොව පළමු ස්ථානයට නිල වශයෙන් පත්වනු ඇති.

Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට!- Rohan Bopanna becomes world number one at the age of 43!

“මගේ දණහිස්වල කාටිලේජ නැහැ, ඒවා සම්පූර්ණයෙන්ම ගෙවී ගිහින්.”

සාමාන්‍ය ක්‍රීඩකයකු විශ්‍රාම සුවයෙන් පසු වන කාලය තුළ තම උපරිමයට ළඟා වූ Rohanගේ ගමන කෙතරම් අසීරු එකක් ද යන්න එම ප්‍රකාශයෙන් ම පැහැදිලි කර ගත හැකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner