ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි !

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Allan Border විසින් තමා හට පාකින්සන් රෝගය වැළඳී ඇති බව අණාවරණය කර තිබෙනවා.

ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson's disease
ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson’s disease

මේ වන විට 67 හැවිරිදි වියේ පසු වන Border විසින් පවසන්නේ තමන්ට මෙම රෝගය වැළඳී ඇති බව සොයා ගනු ලැබුවේ 2016 වසරේ දී බවයි.

  • “මම ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත ගිය විට ඔහු කෙළින්ම කිව්‘මට කනගාටුයි ඔබට මේක කියන්න. නමුත් ඔබට පාකින්සන් වැළඳිලා.ඔබ ඇවිද ගෙන ආ ආකාරයෙන් එය කියන්න පුළුවන්. ඔබේ අත් කෙළින්ම පහළට තිබුණේ, පැද්දුණේ නැහැ.’”

Border විසින් සිය රෝගය හඳුනා ගත් ආකාරය ඒ අයුරින් විස්තර කර තිබුණා.

ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson's disease

1979-94 කාලසීමාවේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ Border විසින් ටෙස්ට් ක්‍රිකට් තරග 156කට ක්‍රීඩා කළ අතර

එහි දී ඔහු විසින් ලකුණු 11,174ක් ලබා ගැනීමට සමත් වුනේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 සීමාව පසුකර ගිය ලොව පළමුවැනි පිතිකරුවා බවට පත් වෙමිනුයි.

ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson's disease

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී ශතක 30ක්  (ටෙස්ට් 27+එක්දින 3) වාර්තා කර ගැනීමට සමත් වූBorderපවසන්නේ තමන්ට තවත් ශතකයක් කරා යෑමට කිසිසේත් ම අවස්ථාවක් නොමැති බවයි.

ESPN cricinfoඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner