ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2024

2024 වර්ෂයේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා .

තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට - SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND
ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට – SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND

මෙම තරගාවලිය 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරගාවලියක් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය Emirates Old Trafford හිදී සහ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් Lords සහ The Kia Oval ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තය සමඟින් තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 2018 වසරේ දීයි.

ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට - SRI LANKA TEAM ON A TEST TOUR OF ENGLAND

ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්ත ටෙස්ට් සංචාරයක නිරත වුනේ වසර 8කට පසුව වන අතර එහි දී තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ එංගලන්ත ක්‍රීඩකයින් විසිනුයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 සිට 25 දක්වා – Emirates Old Trafford
  • දෙවැනිටෙස්ට් තරගය අගෝස්තු 29 සිට සැප්තැම්බර් 2 දක්වා – Lord’s
  • තෙවැන ටෙස්ට් තරගය සැප්තැම්බර් 6 සිට සැප්තැම්බර් 10 දක්වා | The Kia Oval

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner