JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි

The Ashes 2023

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයට වෙනස් ආකාරයේ ආරම්භයක් ලබා දීමට Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් ඊයේ (28) සමත් වුනා.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord’s ground

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Ben Stokes විසින් පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට Dawid Warner සහ Usman Khawaja විසින් පිටියට පිවිසුණු අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ James Anderson විසිනුයි.නමුත් Anderson විසින් තරගයේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව තරගයට බාධා කරමින්

පුද්ගලයින් දෙදෙනෙකු ක්‍රීඩාංගණය තුළට දිව ආ අතර ඔවුන් විසින් තැඹිලි පැහැ කුඩක් පිටියට තුළ ඉසිනු ලැබුවා.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground

නමුත් වහාම ක්‍රියාත්මක වූ එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක Jonny Bairstow විසින් ඉන් එක් පුද්ගලයකු ඔසවා ගෙන ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන ගියා,

පසුව පිටියේ කාර්ය මණ්ඩලය විසින් නැවත ක්‍රීඩාංගණය පවිත්‍ර කළ අතර, Bairstow හට ද සිය ඇඳුම් මාරු කර ගැනීමට පිටියෙන් මොහොතකට ඉවත් වීමට සිදු වුනා.

මෙම බාධා කිරීම නිසා තරගය ආසන්න වශයෙන් විනාඩි 10ක පමණ කාලයක් නතර කර තැබීමට සිදු වුනා.

  • මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා Just Stop Oil නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමට අයත් අය බවත්
JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි -Just Stop Oil protest disrupts Ashes cricket in lord's ground

එක්සත් රාජධානිය තුළ තෙල් සහ අනෙකුත් ෆොසිල ඉන්ධන ගවේෂණය සඳහා නව බලපත්‍ර ලබා දීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලීම් කිරීම මෙම සංවිධානයේ මුඛ්‍ය අරමුණ වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner