Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට !

Asia Games 2023

මෑත කාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Shikhar Dhawan පසුගිය කාලයේ පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියා .

Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!
Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!

දැනට 37 හැවිරිදි වියේ පසු වන Dahwan හට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් විවර වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ඉන්දීය මාධ්‍ය මගින් මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් දැන් ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරු අනුව Shikhar Dhawanට වෙනත් විශේෂ කණ්ඩායමක් සමඟින් විශේෂ වගකීමක් දැරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මෙම වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී චීනයේ Hangzhou හිදි පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්දීය කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවීමට BCCI විසින් තීරණය කර ඇති බවත්,

එහි දී පිරිමි කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හට හිමි විය හැකි බවත් PTI ඉන්දීය පුවත් සේවය විසින් සඳහන් කරනවා.

Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට ! Shikhar Dhawan is back to lead!

“වසර හතරකට වරක් පැවැත්වෙන ක්‍රීඩා උලෙළක් සඳහා සහභාගී වන ඉන්දීය B කණ්ඩායමේ නායකයා ලෙස Shikhar Dhawanගේ නම යෝජනා වෙමින් පවතී.”

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner