රබාඩා පලමු දවසේම ඉන්දියාව අමාරුවේ දමයි

ඉන්දීය පිතිකරුවන් හමුවේ ප්‍රචණ්ඩකාරී පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා (44/5) දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් නුවරදී (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක් දවාගත්තේය.

රබාඩා පලමු දවසේම ඉන්දියාව අමාරුවේ දමයි-Rabada takes five wickets as South Africa edge first day against India.
රබාඩා පලමු දවසේම ඉන්දියාව අමාරුවේ දමයි-Rabada takes five wickets as South Africa edge first day against India.

තේ පානයෙන් පසුව මඳ වේලාවකින් ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීමත් මන්දාලෝකයත් හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියහ.

රබාඩා පලමු දවසේම ඉන්දියාව අමාරුවේ දමයි-Rabada takes five wickets as South Africa edge first day against India.

තරගයේ තේ පානයට පෙරම ලකුණු 165 ක් ඇතුළත ඉන්දීය පිලේ ප්‍රබලතම පිතිකරුවෝ හත් දෙනෙක් දැවී ගොස් සිටියහ. ඒ වන විට පිටියේ ඉතිරි වී සිටි පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල්ගේ සහායට සිටියේ පන්දු යවන්නන් පමණි. කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවන් සමග එක්ව සටනක් දුන් ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 70 ක් ලබාගනිමින් ඉන්දියාව ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට කැඳවාගෙන ගියේය.

රබාඩා පලමු දවසේම ඉන්දියාව අමාරුවේ දමයි-Rabada takes five wickets as South Africa edge first day against India.

ලකුණු 23 ක් ඇතුළතදී ඉන්දීය කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් විරාට් කෝලි (38) සහ ශ්‍රෙයාස් අයියර් (31) එක්ව සහනශීලී සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් ලකුණු 15 ක් ඇතුළත පිතිකරුවන් දෙදෙනාම දවාගැනීමට කගීසෝ රබාඩා සමත් වූයෙන් ඉන්දීය පිල අමාරුවේ වැටිණ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner