T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක

T20 World Cup 2024

බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපද සත්කාරකත්වය යටතේ සංවිධානය කරන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග පැවැත්වීමට නියමිත කැරිබියන් දූපත් හතක් (23) දිනයේ දී ICC විසින් නිවේදනය කළා.

T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක - T20 2024 World Cup in seven Caribbean islands
T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක – T20 2024 World Cup in seven Caribbean islands

කැරිබියන් දූපත් සමූහයේ Antigua සහ Barbuda, Barbados, Dominica, Guyana, Saint Lucia, St. Vincent සහ the Grenadines  සහ Trinidad සහ Tobago යන දූපත්වල දී මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ICC විසින් නිවේදනය කළ අතර

මීට පෙර එක්සත් ජනපදයේ Dallas, Florida සහ New York යන නගරවල දී ද ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත බව ඔවුන් නිවේදනය කළා.

මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම විස්සයි විස්ස ලෝක කුසලානය ලෙස කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් ලබන වසරේ ජුනි 04 වැනිදා සිට ජුනි 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත අතර,

T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක - T20 2024 World Cup in seven Caribbean islands

මෙම තරගාවලියට නිමා වුනු විස්සයි විස්ස ලෝක කුසලානයේ මුල් ස්ථාන 8 දිනා ගත්

  • එංගලන්තය
  • පාකිස්තානය
  • ඉන්දියාව,
  • ඕස්ට්‍රේලියාව,
  • නවසීලන්තය,
  • නෙදර්ලන්තය,

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවත් ඉන්පසු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටි ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයත් සෘජු සුදුසුකම් ලබා ගත්තා.

T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක - T20 2024 World Cup in seven Caribbean islands

තරග 55කින් සමන්විත මෙම තරගාවලිය කැරිබියන් දූපත් සමූහයේ පැවැත්වෙන තෙවැනි (පිරිමි) ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වන අතර එය එහි ක්‍රිකට් රසිකයින්ට විශේෂ අත්දැකීමක් වනු ඇති බව ICC ප්‍රධාන විධායක Geoff Allardice මහතා විසින් සඳහන් කර තිබුණා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner