සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි.

Zimbabwe Tour of Sri Lanka 2024

සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි -Sri Lanka T20 squad names for Zimbabwe tournament.
සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි -Sri Lanka T20 squad names for Zimbabwe tournament.

මෙම සංචිතයේ නායකත්වය වනිඳු හසරංග හට හිමි වී ඇති අතර මෙය ඔහු නිමා වූ 2023 LPL තරගාවලියේ දී ආබාධයකට ලක් වීමෙන් පසු විස්සයි විස්ස පිටියට පිවිසෙන පළමු අවස්ථාව ලෙස ද සටහන් වනු ඇති.

එක්දින කණ්ඩායමේ මෙන්ම මෙම කණ්ඩායමේ ද උප නායකත්වය චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි -Sri Lanka T20 squad names for Zimbabwe tournament.

එමෙන්ම මේ වන විට සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීමේ වරම් නොලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා ද මෙම සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

සිම්බාබ්වේ සමඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතය :
  • වනිඳුහසරංග (නායක), චරිත්අසලංක (උපනායක), කුසල්මෙන්ඩිස්, සදීරසමරවික්‍රම, කුසල්ජනිත්පෙරේරා, ඇන්ජලෝමැතිව්ස්, දසුන්ශානක, ධනංජයදසිල්වා, කමිඳුමෙන්ඩිස්, පැතුම්නිස්සංක*, මහීෂ්තීක්ෂණ, දුශ්මන්තචමීර, ඩිල්ශාන්මදුශංක, මතීෂපතිරණ, නුවන්තුෂාර, අකිලධනංජය

*. පැතුම් ශරීර යෝග්‍යතාව අනුව තරගාවලියට එක් වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner