පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි!

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර, අවසන් එක්දින ගැටුමෙන් කඩුලු 7ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කරයි.

පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි!-Nissanka scores a ton as SL win by seven wickets to clean sweep AFG 3-0
පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි!-Nissanka scores a ton as SL win by seven wickets to clean sweep AFG 3-0

වසර 2019දී බටහිර ඉන්දීය කොදෙව් සමඟ ශ්‍රී ලංකාවේ පැවති තරග 3කින් සමන්විත තරගාවලිය 3-0කින් ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව එවැනි පූර්ණ තරගාවලි ජයක් ඊයේ වසර 5කට පසු වාර්තා කිරීම විශේෂත්වයකි.

පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි!-Nissanka scores a ton as SL win by seven wickets to clean sweep AFG 3-0

5 වැනි එක්දින ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක පන්දු 100කදී හයේ පහර 2ක් හා හතරේ පහර 16ක් සමඟ ලකුණු 118ක් ලබා වාර්තා පිට වාර්තා බිහි කිරීමට සමත් වූවේය.

පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි!-Nissanka scores a ton as SL win by seven wickets to clean sweep AFG 3-0

ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ වේගවත්ම එක්දින ලකුණු 2000 පසු කළ පැතුම් නිශ්ශංක ඉනිම 52කදී එම දක්ෂතාව ක්‍රිකට් වාර්තා පොතේ සටහන් කළේය. මෙයට පෙර ඉනිම 63කදී වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ලකුණු 2000 පසුකොට තිබිණි.

පැතුම් නිශ්ශංක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි!-Nissanka scores a ton as SL win by seven wickets to clean sweep AFG 3-0

මෙයට අමතරව තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ලොව සිව්වැනි පිතිකරු බවට ලෝක වාර්තා පොතට පැතුම් නිශ්ශංක ඊයේ දිනයේ එක් විණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner