IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

0
406
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්!

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමන් සහභාගී වූ තරග පහක් පරාජය වී සිටින Delhi Capitals ක්‍රීඩකයින් තවත් ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ඒ ඔවුන් සතුව තිබූ ඉන්දීය ලක්ෂ 16ක ක්‍රීඩා උපකරණ තොගයක් කිසිවෙකු විසින් සොරකම් කිරීම නිසයි.

බැංගලෝරයේ සිට දිල්ලි දක්වා ගමන් කිරීමේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර නැති වූ භාණ්ඩ තොගයේ David Warner සහ Phil Saltගේ පිති ද ඇතුළත්.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.
IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

ඉන්දීය ක්‍රීඩක Yash Dullගේ පිති පහක් ඒ අතර තිබී තිබෙන අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Marshගේ පිති දෙකක් ද ඒ අතර වෙනවා.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

“ඔවුන් සියලු දෙනා පුදුමයට පත් වුනා . හැමෝගෙම මොකක් හරි දෙයක් නැති වෙලා තියෙන්නේ. මේ වගේ දෙයක් වුන පළවෙනි වතාව මේක,” 

යැයි කණ්ඩායම් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින්ගේ නැති වූ පිතිවල වටිනාකම ලක්ෂ 16ක අගයක් ගන්නා අතර ඔවුන් සිය කළමනාකරුවන් සහ කණ්ඩායම් බලධාරීන් සමඟ සාකච්ඡා කර අලුත් උපකරණ ලබා ගත් බව ද සඳහන්.

මෙලෙස විශාල උපකරණ තොගයක් නැති වූ පළමු අවස්ථාව මෙය වන අතර,

උපකරණ ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට ප්‍රවාහනය කිරීමේ වගකීම ප්‍රවාහන ආයතනය සතු වෙනවා.

IPL ඉතිහාසයේ දැවැන්තම හොරකමක්! Delhi Capitals’ Players Lose Bats And Other Equipment During Transportation.

කෙසේ නමුත් මෙම සිදුවීම තුළ සිදු වූයේ කුමක් දැයි නිවැරදිව වටහා ගැනීමට පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තියෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner