මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !

Asia Cup 2023

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලානයේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි සුළු වෙනස්කම් කිහිපයක් සිදු වී තිබෙනවා.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!
මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

මෙහි දී එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටි පාකිස්තානයේ Babar Azam විසින් පසුගිය දා නේපාලයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් තවදුරටත් සිය ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී සිටින්නේ එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින Rassie Van der Dussenට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිටිමිනුයි.

මේ අතර එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි 5 වැනි ස්ථානයට පැමිණීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi විසින් සමත් වී ඇති අතර

ඔහු නිමා වූ ඉන්දු – පාකිස්තාන තරගයේ දී දැක්වූ විශිෂ්ට පන්දු යැවීම මෙම ඉදිරියට පැමිණීමට ප්‍රධානතම හේතුව බව අනුමාන කළ හැකි.

එක්දින ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන දහය තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකිකයා වන්නේ මෙවර ආසියානු කුසලානය මඟ හැරී ගිය වනිඳු හසරංග පමණයි.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

ඔහු තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ පසු වන අතර,

මෙවර තරගාවලියේ ශ්‍රී ලාංකික තුන් ඉරියව් තුරුම්පුව ධනංජය ද සිල්වා මෙම ශ්‍රේණිගත කිරීම් හි 16 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

ශ්‍රී ලාංකික පිතිකරුවන් අතුරින් ඉහළතම ස්ථානය පැතුම් නිස්සංකට හිමි වී ඇති අතර (25),

ඊට අමතරව චරිත් අසලංක (29) සහ කුසල් මෙන්ඩිස් (50) මුල් පිතිකරුවන් 50 දෙනා අතර රැඳී සිටිනවා.

මහීෂ්-පැතුම්-චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට !- Mahesh,Pathum, Charit forward in ranking!

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානවල නොසැලී රැඳී සිටීමට වනිඳු සහ මහීෂ් යුගලයට තවදුරටත් අවස්ථාව හිමි වී තිබීම ද විශේෂත්වයක්.

ESPN Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner