ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි

ලංකාව සහ පාකිස්තානය අතර සංවිධානය කරන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series

එහි පළමු තරගය ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 – 2025 නව ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස කණ්ඩායම් දෙකම මේ තරගාවලිය සඳහා මුහුණ දීමට නියමිත අතර,

පාකිස්තානය විසින් Babar Azamගේ නායකත්වය යටතේ මේ වන විටත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයක් තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.

2022 වසරේ ජූලි මාසයේ දී ද පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණි අතර ගාල්ලේ දී පැවැත්වුණු එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා පැමිණෙන පාකිස්තානු කණ්ඩායම ජූලි 9 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිත අතර ඉන්පසුව ජූලි 11 සහ 12 දෙදින පුහුණු තරගයක් සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය2023

  • ජූලි 11-12 – දෙදින පුහුණු තරගය – ක්‍රීඩාංගණයක් තවමත් නම් කර නොමැත
  • ජූලි 16 – 20 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 24 – 28 – දෙවැනි ටෙස්ට් තරගය – කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී

තරගාවලියට එක්වන පාකිස්තාන සංචිතය:

  • Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq,
  • Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masood

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner