ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.

බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය විසින් 12 වැනි ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරග කිරීමට ඔහු තෝරාගෙන ඇත.

Awami League ප්‍රධාන ලේකම් Obaidul Quader ඉරිදා මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.

ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.

Shakib සහ Mashrafe හැරුණු විට BCB සභාපති Nazmul Hassan 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බව ESPN Cricinfo වාර්තා කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner