කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ!

කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ! - Police detain pitch invader for hugging and touching Virat Kohli's feet during IND vs AFG 2nd T20I.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ දෙපා සිපගත් ප්‍රේක්ෂකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දමා තිබේ.

කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ! - Police detain pitch invader for hugging and touching Virat Kohli's feet during IND vs AFG 2nd T20I.
කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ – Police detain pitch invader for hugging and touching Virat Kohli’s feet during IND vs AFG 2nd T20I

කෝලි පිළිබඳ වියරු වැටුණු ප්‍රේක්ෂකයා ආරක්ෂක විධිවිධාන උල්ලංඝනය කරමින් යකඩ වැට උඩින් ක්‍රීඩාංගණයට පැන දෙපා සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කෝලි ප්‍රේක්ෂකයා වැලඳ ගත්තේය.

හදිසියේම ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපා මත වැටෙද්දී ආරක්ෂකයින් ඔහුව උස්සාගෙන පිටතට ඇදගෙන ගිය අතර,

එවිට කෝලි එම ‘ප්‍රේක්ෂකයාට කිසිවක් කරන්න එපා’ යනුවෙන් පවසා තිබේ.

කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ! - Police detain pitch invader for hugging and touching Virat Kohli's feet during IND vs AFG 2nd T20I.
කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ – Police detain pitch invader for hugging and touching Virat Kohli’s feet during IND vs AFG 2nd T20I

ඉන්දෝර්හි පැවැති ඇෆ්ගනිස්තානය සමග දෙවන විස්සයි 20 තරගයේදී මෙම සිදුවීම වූ අතර, පොලිසිය පවසා ඇත්තේ මේ පිළිබඳව ප්‍රේක්ෂකයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවය.

කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ! - Police detain pitch invader for hugging and touching Virat Kohli's feet during IND vs AFG 2nd T20I.

කෝලිගේ දැඩි රසිකයෙක් බවත් කෝලිව සිප වැලඳ ගැනීමට ඇතිවූ ආශාවෙන් මෙය කළ බවත් ප්‍රේක්ෂකයා පවසා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner