මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි!

FIFA Awards 2023

2023 වසරට අදාළ ව FIFA විසින් පැවැත්වූ FIFA සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messi විසින් සම්මාන දිනා ගත්තා.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!
මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! – Messi becomes the football player of the year again!

පසුගිය සඳුදා (15) රාත්‍රියේ පැවැත්වුණු මෙම සම්මාන උලෙළේ දී වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සහ තවත් සම්මාන රැසක් සඳහා සම්මාන ප්‍රදානය කළ අතර මින් වඩාත් වැඩි අවධානයක් වසරේ ක්‍රීඩකයා සම්මානය වෙත යොමු වූ බව නොරහසක්.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!

2022 වසරේ දෙසැම්බර් 19 සිට 2023 වසරේ අගෝස්තු 20 දක්වා කාල සීමාවට අදාළ ව මෙම සම්මාන වෙනුවෙන් ක්‍රීඩක දක්ෂතා සලකා බැලූ අතර එහි දී Manchester City නියෝජනය කරන නෝර්වේ ජාතික Erling Haaland, PSG කණ්ඩායම නියෝජනය කරන ප්‍රංශයේ Kylian Mbappe සහ PSG සහ පසුව Inter Miami වෙත සංක්‍රමණය වූ Messi වසරේ ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් සටන් වැදුණා.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!

මෙම සම්මානය සඳහා Haaland සහ Messi මනාප 48 බැඟින් ලබා තිබූ අතර Mbappeට හිමි වී තිබුණේ මනාප 35ක් පමණයි.

කෙසේ වෙතත් Haalandට (11) වඩා නායකයින්ගේ* මනාප වැඩියෙන් හිමි වූ Messi (13) වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා.

මෙසී නැවතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි! - Messi becomes the football player of the year again!

මේ අතර FIFA Fair Play සම්මානය බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම වෙත හිමි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner