Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට.

ICC Cricket World Cup 2023

අතෙහි ඇති වූ ආබාධයක් නිසා බංග්ලාදේශ ක්‍රිකට් නායක Shakib Al Hasan හට ලෝක කුසලනයේ ඉතිරි තරගය අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.
Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති තරගය අතරතුර ඔහු මෙලෙස ආබාධයට ලක්ව තිබෙන අතර ඔහුගේ ස්ථානය සඳහා Anamul Haque ආදේශ කරන බව ද ඔවුන් තහවුරු කර සිටියා.

Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.

ඒ අනුව Shakib නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවත් වන අතර ඉතිරි තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක Najmul Hossain Shanto විසින් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner