ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්ථානය සමග පැවති පලමු හා එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක වාර්තාගත ජයක් ලබා ගැනීමට ශ්‍රි ලංකාව සමත් උනා.

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්-Sri Lanka won by 10 wickets against Afghanistan.
ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්-Sri Lanka won by 10 wickets against Afghanistan.

පලමු ඉනිමට ඇෆ්ගනිස්තානය ලකුණු 198ක් ලබා ගත් අතර ශ්‍රි ලංකාව පලමු ඉනිමට් ලකුණු 439ක් ලබා ගත්තෙ චන්දිමාල් හා ඇන්ජිගෙ ශතකයන්ද සමගින්.

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්-Sri Lanka won by 10 wickets against Afghanistan.
ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්-Sri Lanka won by 10 wickets against Afghanistan.

ඇෆ්ගනිස්තානය දෙවෙන ඉනිමෙ ලකුණු 296ක් ලබා ගනිමින් සියල්ල දැවී ගිය අතර ජයග්‍රහණය සදහා ශ්‍රි ලංකාවට ලකුණු 56ක පහසු ඉලක්කයක් ලැබුනු අතර කිසිවෙකු නොදැවි එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රි ලංකාව සමත් උනා.

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්-Sri Lanka won by 10 wickets against Afghanistan.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු එක්දින තරගය මේ මස 9 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අතර,

තරගාවලියේ සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner