මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා සංචිතයට

ICC Cricket World Cup 2023

යොවුන්වේගපන්දුයවනක්‍රීඩකමතීෂපතිරණඑක්දිනක්‍රිකට්ලෝකකුසලානශ්‍රීලංකාසංචිතයෙන්ඉවත්කරතිබෙනවා. ආබාධයකට ලක්ව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කල වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරන වෙනුවට ඔහුගෙ ආදේශකය ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලො මැතිව්ස් ශ්‍රි ලංකා සංචිතය හා එක් කරගෙන තිබෙනවා

මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා සංචිතයට- Angelo Mathews replaces Matisha Pathirana in the Sri Lanka squad
මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා සංචිතයට- Angelo Mathews replaces Matisha Pathirana in the Sri Lanka squad

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමඟ පැවැත්වුණු තරගයෙන් පසුව උරහිසේ ආබාධයකට මුහුණ පෑමට සිදු වූ මතීෂ හට ඉන් පසුව ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය සමඟ පැවැත්වුණු තරග ද්විත්වය ම අහිමි වී ගියා. 

මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා සංචිතයට- Angelo Mathews replaces Matisha Pathirana in the Sri Lanka squad

කෙසේ වෙතත් එළඹෙන 26 වැනි දා එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගය වන විට මතීෂ නැවතත් සුවය ලබා ගනී යැයි කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් අනුමාන කළත් ඔවුන් සැලසුම් කළ ආකාරයට මතීෂගේ ආබාධය සුව වී නැහැ. මේ නිසා ඔහුව මෙවර ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා සංචිතයට- Angelo Mathews replaces Matisha Pathirana in the Sri Lanka squad

කෙසේ වෙතත් මේ අනුව මෙවර ලෝක කුසලානයේ හරි අඩක් තරග නිමා වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් නම් කළ සංචිතයෙන් මතීෂ සහ දසුන් ශානක යන ක්‍රීඩකයින් දෙදෙනා ම ආබාධ නිසා ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner