ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි !

ලොව පැරණිතම එදිරිවාදීන්ගේ සාම්ප්‍රදායික ටෙස්ට් ගැටුම අද එංගලන්තයේ බර්මිංහැම් හි එජ්බැස්ටන් පිටියේදී අද ආරම්භ වුණා.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today!

පැරණිතම ටෙස්ට් තරඟාවලිය වන මෙම අලුබඳුන තරඟාවලියේදී අවසන් වරට ඔස්ට්‍රේලියානුවන් තම මව් රට තුලදී එංගලන්තයට අමිහිරි දැවැන්ත පරාජයක් උරුම කර දෙනු ලැබුවා.

1882-83 කාල වකවානුව දක්වා අලු බඳුන තරඟාවලි ඉතිහාසය දිව යද්දී මේ දක්වා අලු බඳුන තරඟාවලි 72 ක් පවත්වා තිබේ.

ඉන් 34 ක ජය ඔස්ට්‍රේලියානුවන් හිමිකරගනිද්දී එංගලන්තය එය 32 වතාවක් ජයගෙන තිබේ.අවස්ථා 6 කදී අලු බඳුන තරඟාවලිය ජයපරාජයෙන් තොරව අවසන් ව තිබේ.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
  • අලු බඳුන තරඟාවලියේ ඉහළම ලකුණු ලාභියා වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එය දත්තමය වශයෙන් ලකුණු 5028 ක්.
  • ඔස්ට්‍රේලියානු පුරාවෘත්තයක් වන ශේන් වෝන් අලුබඳුන ඉතිහාසයේ ඉහළම කඩුලු ලාභියා බවට පත්ව තිබෙන්නේ කඩුලු 196 කට උරුමකම් කියමින්.
  • වර්ථමානයේ සක්‍රීය පිතිකරුවන් අතර ප්‍රශස්තම අලුබඳුන තරඟාවලි වාර්ථාවට හිමිකම් කියන්නේ ස්ටීව් ස්මිත් ඉනිම් 33 කදී ඔහු තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 3044 ක්.

අලු බඳුන තරඟාවලි ඉතිහාසය පුරාවට ක්‍රීඩා කර තිබෙන තරඟ සංඛ්‍යාව 356 ක් ඉන් 150 කදී ඔස්ට්‍රේලියානුවන් ආධිපත්‍ය දරද්දී එංගලන්ත තරඟ 110 ක් ජයගෙන තිබෙන අතර අවස්තා 96 කදී ජයපරාජයෙන් තොරව අලුබඳුනෙහි තරඟ නිමාවී තිබේ.

අලුත් ක්‍රිකට් කලාවක් හොයා ගත්තු එංගලන්තය එක් පසෙකින් හිඳිද්දී ක්‍රිකට් ලෝකයේ රජු සහ වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දරන්න සමත් වුන ඕස්ට්‍රේලියාව අනෙක් පසින් තරග බිමට පිවිසෙනවා.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!

ඒ නිසා මෙවර අළුබඳුන තරගාවලිය ඉතිහාසයේ තවත් තරගකාරී ම තරගාවලියක් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්.

මේ වතාවේ එංගලන්තය විසින් හඳුන්වලා දුන්න Bazball තරග රටාව එංගලන්තයේ දී ම දවා අළු කරන්න ඕස්ට්‍රේලියාව සමත් වේවි ද?

එහෙම නැත්නම් ටෙස්ට් ලෝක ශූරයින් කියන වචනය නිකම්ම නිකම් වචනයක් පමණක් වෙන තැනට ඕස්ට්‍රේලියාව පත් කරන්න එංගලන්තය සමත් වේවි ද කියලා අපි බලා ගෙන ඉමු.

ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world's most exciting test series starts today!
ක්‍රිකට් ලොව මනස්කාන්තම ටෙස්ට් තරඟාවලිය අදින් ඇරඹෙයි ! Cricket world’s most exciting test series starts today!

මේ ආරම්භ වෙන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත කාලයයි!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner