Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!

මෙතෙක් ලොව බිහි වූ සාර්ථක ම කෙටි දුර ධාවන ශූරියක් ලෙස සැලකුම් ලබන Shelly-Ann-Fraser-Pryce එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලත් සමඟින් තම ධාවන ජීවිතය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics
Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන Shelly විසින් ඔලිම්පික් රන් පදක්කම් තුනක් සහ ලෝක ශූරතා රන් පදක්කම් 10ක හිමිකාරියක්. 

2008 වසරේ චීනයේ පැවැත්වුණු ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් එවැනි දස්කමක් පෑ පළමු කැරිබියන් දූපත් කාන්තාව බවට ද ඇය පත් වුනා. එයින් පසුව 2012 වසරේ දී ඇය විසින් නැවත වරක් මීටර් 100 ඔලිම්පික් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.  

Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics
Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

2008 වර්ෂයේ පටන් වසර 16ක් පුරා රැගෙන ආ සිය ධාවන ජීවිතයට එළඹෙන අගෝස්තු මාසයේ දී නැවතීමේ තිත තැබීමට තමන් තීරණය කළ බවයි Shelly-Ann-Fraser-Pryce පවසන්නේ. මෙම තීරණයට ප්‍රධානතම හේතුව තම පවුල බවත් ඇය විසින් අවධාරණය කරනවා. 

Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

” මගේ දරුවාට මාව අවශ්‍යයි, 2008 දී මම දිනන්න කලින් ඉඳන් ම මම සහ මගේ ස්වාමිපුරුෂයා එකට හිටියා. එයා මම වෙනුවෙන් කැප කිරීම් කරලා තියෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner