සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

LANKA PREMIER LEAGUE 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ(31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය මේ තරගය ජය ගත්තේ Titans කණ්ඩායම විසිනුයි.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Galle Titans නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ලකුණු 181ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුලු 2 ලකුණු 2ක් තුල දවා ගන්නට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන Titans ආරම්භක දකුණත් සහ වමත් වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over
සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට – Galle Titans defeat Dambulla Aura by super over

අවසානයේ දී Aura කණ්ඩායමට අවසන් පන්දුවාරයට ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් රාජිත ක්‍රියාත්මක කළ එම පන්දුවාරය තුල ඔවුන්ට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 15ක් පමණයි.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over

ඒ අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් වුනා.

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට - Galle Titans defeat Dambulla Aura by super over

සුපිරි පන්දුවාරය තුල Aura ලබාගත් ලකුණු 11 පන්දු 3ක් තුල ලබා ගන්නට භානුක රාජපක්ෂ ඇතුළු Titans සමත් වුනේ සිය මංගල තරගයම ජයගෙනයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner