ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !

ආසියානු කුසලාන ක්‍රිකට්තරගාවලිය  2023

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (17) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණ දස්කම් නිසා ඉන්දියාවට කඩුලු 10ක පහසු ජයක් හිමිකර ගැනීමට හැකි වුනු අතර ඉන්දියාව ආසියානු කුසලානයක පහස ලබා ගත්තේ 2018 වසරට පසුවයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමක් ආසියානු කුසලානයක් ජය ගත් 8 වැනි වතාව මෙය වන අතර 7 වැනි වරටත් ශ්‍රී ලංකාව ආසියානු අනුශූරයින් ලෙස තරගාවලිය නිමා කළා.

ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !- India wins the Asia Cup for the 8th time!
ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !- India wins the Asia Cup for the 8th time!

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කල දසුන් ශානකගේ තීරණය වැරදි බව සනාත කරමින් පන්දුවාර 5 ක් නිමාවෙන්නටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ම දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 කදී සියළු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 50 ක් පමණයි.

ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !- India wins the Asia Cup for the 8th time!

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තරමක බලාපොරොත්තුවක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 කට දැවී ගියේය.වාර්ථාගත පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සිරාජ් කඩුලු 6 ක් බිඳ හෙළුවේය.

ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !- India wins the Asia Cup for the 8th time!

ජයග්‍රහණය සඳහා ලකුණු 51ක පහසු ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 6 කදී කිසිවෙකු නොදැවී පසු කර ගියේය

තරඟයේ වීරයා ලෙසින් මොහොමඩ් සිරාජ් සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් කුල්දීප් යාදව් සම්මානයට පාත්‍ර විය.

ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !- India wins the Asia Cup for the 8th time!

එකම වසරක් තුල ශ්‍රී ලංකා නම ඉදිරියෙන් සටහන් වුනු තවත් දැවැන්ත තරග පරාජයක් ලෙස මෙය වාර්තා අතරට එකතු වුනා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner