“ අපි හැමෝම ගංජා ගහනවා ” – ඩුරාන්ට්

පැසිපන්දු ශූර කෙවින් ඩුරාන්ට් පවසන්නේ තමන්ගෙන් කංසා ගන්ධයක් පැමිණියහොත් NBA කොමසාරිස්වරයාට කළ හැකි යමක් නොවනු ඇති බවයි.

“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant
“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant

NBA (National Basketball Association) විසින් NBA ක්‍රීඩකයන්ට පනවා තිබූ “ගංජා පානය තහනම්” නීතිය පසුගිය දා ඉවත් කරනු ලැබුවා.

“මම ඇතුළට එනකොට ඔහුට ගංජා සුවඳ දැනෙන්නට ඇති. මට කියන්නටඒ තරම් දෙයක්තිබුනේ නෑ. දන්නවනේ මම කියන්නේ මොනවද කියලා?”ඔහු BBC වෙත පැවසුවා.

34 හැවිරිදි ඩුරාන්ට් පවසන්නේ NBA තුළ එය මේ වනවිට වයින් මෙන් සාමාන්‍යකරණය වී ඇති බවයි.

NBA ක්‍රීඩකයන්ට ගංජා නොහොත් කංසා පානය කිරීමට තිබූ තහනම පසුගිය මාසයේ දී ඉවත් කෙරුණා.

ලොව ගංජා ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩි වැඩ කොටසක් සිදු කරන “ස්නූප් ඩෝග්” වැනි හිප්-හොප් කලාකරුවන් පවසන්නේ, 

“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant
“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant

දැන් ඔවුන්ට ඔවුන් භාවිතා කරන එන්නත් සහ බෙහෙත් පෙති වලින් ඉවත් වීමට හැකි වන බැවින් එය සෞඛ්‍යය අතින් වාසිදායක බවයි.

කෙවින් ඩුරාන්ට් මේ වන විට ෆීනික්ස් සන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ලීගයේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ගංජා නීතිය ලිහිල් කිරීමට අදාළව NBA කොමසාරිස් ඇඩම් සිල්වර් වෙත කරුණු දැක්වූ අයගෙන් ඔහු ප්‍රමුඛයෙකු බව සඳහන් වනවා.

“ඒක NBA මනුස්සයෝ. අවංකව කිව්වොත් හැමෝම ඒක කරනවා. මේ වෙනකොට ඒක වයින් වගේ,”යැයි ඔහු විසින් සඳහන් කොට තිබුනා.

“මම පැලය එන්ජෝයි කරනවා,”ඩුරාන්ට් පැවසුවා. මේ වන විට ඔහු ගංජා වගාකරන සමාගම් කිහිපයක් සමඟ ආයෝජනවලට ද යොමු වී තිබෙන බව සැලයි.

“අපි හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්-“We all smoke weed” – Durant

ගංජා පානය කිරීම හෝ නොකිරීම කෙනෙකුගේ අයිතියක් වුවද, අවසන් වශයෙන් පැවසිය යුතු වන්නේ මනස නම් අදෘශ්‍යමාන ඉන්ද්‍රිය බාහිරින් ලබාගන්නා යම්කිසි සංයෝජකයකින් පාලනය කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල කරුණක් බවයි. එය තමා තුළින් සිදු විය යුත්තක් බව අවධාරණයෙන් පැවසිය යුතුයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය හේතුවලින් තොරව ගංජා භාවිතය සහ ළඟ තබා ගැනීම, මෙතෙක් නීතියෙන් වරදක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner