16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today..

0
471
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today

16 වැනි IPL තරගාවලිය අද සිට

Indian Premier League 2023

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව මෙවර Indian Premier League ක්‍රිකට් තරගාවලිය අදසිට (31) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත අතර අද සිට මැයි මස 28 දින දක්වා පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරගාවලියේ දී කණ්ඩායම් දහය අතර තරග 74ක් පැවැත්වීමට ද නියමිතයි.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිඳු හසරංග , භානුක රාජපක්ෂ , මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ යන අය තරගාවලියට එක් වීමට නියමිත නමුත්

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය නිසා තවමත් ඉන්දියාවට පැමිණ ඇත්තේ භානුක රාජපක්ෂ පමණයි.

  • වනිඳු හසරංග – Royal Challengers Banglore
  • භානුක රාජපක්ෂ – Punjab Kings
  • මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ – Chennai Super Kings
16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

එමෙන්ම ගිය වර IPL ශූරතාව දිනා ගත් Gujarat Titans කණ්ඩායම මෙවරත් Hardik Pandya ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසීමට නියමිත අතර ඔවුන් සහ Chennai Super Kings , Rajasthan Royals ,

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

Mumbai Indians , Royals Challengers Bangalore , Lucknow Super Giants කණ්ඩායම් පමණක් ගිය වර තරග සමයේ සිය කණ්ඩායම් නායකයින් සමග තරගාවලියට පිවිසෙන අතර අනෙක් සියලු කණ්ඩායම් වල නායකත්වය වෙනස් වී තිබෙනවා.

Edit Post “IPL 2023 සම්පූර්ණ කාලසටහන- IPL 2023 Full schedule” ‹ 1XBet Sri Lanka — WordPress (lankansports.com)

  • ඒ අනූව Kolkata Knight Riders කණ්ඩායම Nitish Rana විසින්ද,
  • Sunrisers Hyderabad කණ්ඩායම Adien Markram විසින්ද,
  • Delhi Capitals කණ්ඩායම David Warner විසින්ද,
  • Punjab Kings කණ්ඩායම Shikar Dhawan විසින්ද මෙවර මෙහෙයවනු ලබනවා.

Chennai Super Kings සහ Gujarat Titans අතර තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

එමෙන්ම ඊට පෙර ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 6 ට පමණ සුපිරි තරු රැසක් පිරිවරා උත්සවශ්‍රීයෙන් 2023 IPL තරගාවලිය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

සමාරම්භක උළෙල වෙනුවෙන් Tamannaah Bhatia, Rashmika Mandanna වැනි භාරතයේ සුපිරි නළු නිළියන් මෙන්ම බොලිවුඩයේ ජනප්‍රියතම ගායකයකු වන Arijit Singh ද සහභාගී වනු ඇති බවට දැන ගන්නට ලැබෙනවා.

16 වැනි IPL තරගාවලිය අද සිට ! 16th edition of IPL all set to begin in Ahmedabad today.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner