“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”

පසුගිය අගෝස්තු පළවැනිදා එංගලන්තයේ දී ආරම්භ වූ The Hundred ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී ම සමාජ මාධ්‍ය ජාලා වල අවධානය තරගාවලිය දෙසට යොමු වන අන්දමේ සිදුවීමක් සිදු වී තිබෙනවා.

The Hundred කාන්තා සහ පිරිමි තරගාවලි ද්විත්වය ම එකට ආරම්භ වූ අතර, මින් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස Southern Brave සහ Trent Rockets කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී එංගලන්ත මාධ්‍යවේදියෙකු වන Chris Hughes විසින් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Maitlan Brown සමඟ සිදු කළ කෙටි සාකච්ඡාවක් අතරතුර මෙම සිදුවීම සිදු වී තිබෙනවා.

“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- "You look like a Barbie with blue eyes!"
“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- “You look like a Barbie with blue eyes!”

මෙම සාකච්ඡාව අතරතුර Chris විසින් Brownගෙන් කණ්ඩායමේ පුහුණුවීම් සම්බන්ධයෙන් ගැටලුවක්‍ යොමු කළ අතර එහි දී Brown විසින් ඔහුට සාමාන්‍ය මට්ටමේ පිළිතුරක් ලබා දුන්නා.

“අපි Southamptonහිදි දින කිහිපයකට පෙර එකතු වුනා. එසේ කණ්ඩායමක් ලෙස එකතු වීමට ලැබීම සතුටක්. අපි පුහුණු තරගයක් ක්‍රීඩා කළා, ඒ වගේම අනිත් රාත්‍රියේ දී කණ්ඩායම් බැඳීම වැඩි කර ගැනීම වෙනුවෙන් Barbie බැලුවා.”

මේ වන විට ලොව පුරා අතිශය ප්‍රචලිත ව ඇති සිනමාපටයක් ලෙස Barbie හඳුන්වා දිය හැකි.

“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- "You look like a Barbie with blue eyes!"

නමුත් ඒ මොහොතේ Chris විසින් එයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ බහුතරයකගේ අප්‍රසාදය පළ වෙමින් පවතිනවා.

නිල් ඇස් තියෙන ඔයත් පුංචි Barbie කෙනෙක් වගේ. එහෙම නේද?”

“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”- "You look like a Barbie with blue eyes!"
“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ !”

මෙම ප්‍රකාශය මගින් Chris විසින් සිය වෘත්තිය භාවය ඉක්මවා ගොස් ඇති බව පිරිසක් විසින් සඳහන් කරන අතර, එවැනි ප්‍රකාශයක් සිදු කිරීම නුසුදුසු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner