එක්දින, විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින බරපතළ පසුගාමී තත්ත්වයෙන් ගොඩගැනීම අරමුණු කරගනිමින්, අන්තර්ජාතික ක්‍රීඩාවේ ආකෘති තුන සඳහා නායකයන් තිදෙනකු නම්කිරීමට අලුතෙන් පත්කළ තේරීම් කමිටුව සූදානම් වෙයි.

එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.
එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග තිදෙනා පිළිවෙලින් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් මෙහෙයවීමට පත්කරනු ඇතැයි වාර්තා වේ.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පසුගිය වසරේදීම නායකත්වයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ නමුත් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීම මත ඔහු දිගටම තනතුරේ රැඳී සිටියේ “ටෙස්ට් පිලේ නායකත්වය වෙනුවෙන් සුදුස්සෙකු සොයා ගන්නා තෙක් බලාගන්නම්” යන පොරොන්දුව දෙමිනි.

මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ධනංජය ද සිල්වා ටෙස්ට් තරග 51කට ක්‍රීඩා කර ඇති අතර ශතක 10 ක් සහ අර්ධ ශතක 13 ක් සමඟින් ලකුණු 3,301 ක් රැස්කර තිබේ.

එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.
එක්දින විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

ලෝක කුසලාන තරගාවලියේ එක්දින තරග 7 කදී ශ්‍රී ලංකාව මෙහෙයවූ කුසල් මෙන්ඩිස් ඉදිරියේදීත් එක්දින කණ්ඩායමේ වගකීම භාර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

එක්දින, විස්සයි 20 හා ටෙස්ට් කන්ඩායම් 3 ට නායකයෝ 3 ක්.- 3 captains for ODI, T20 and 3 Test teams.

ලෝකයේ සුවිශේෂී පිතිකරුවන් අතරට යා හැකි කුසල් මෙන්ඩිස් තවමත් තමන්ගේ හොඳම ටෙස්ට් හෝ එක්දින ඉනිම ක්‍රීඩා කර නැතත්, එක්දින තරඟ 121 කදී ලකුණු 3,509 ක් රැස්කරගෙන ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner