Mumbai Indians නායකත්වය ශර්මාගෙන් පාන්ඩ්‍යා වෙතට !

2024 IPL තරගාවලියේ දී Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Hardik Pandya හට හිමි වී තිබෙනවා.

Mumbai Indians නායකත්වය ශර්මාගෙන් පාන්ඩ්‍යා වෙතට !- Rohit Sharma was replaced by Hardik Pandya as Mumbai Indians' captain for IPL 2024.
Mumbai Indians නායකත්වය ශර්මාගෙන් පාන්ඩ්‍යා වෙතට !- Rohit Sharma was replaced by Hardik Pandya as Mumbai Indians’ captain for IPL 2024.

දශකයක කාලයක් Mumbai වෙනුවෙන් නායකත්වය ලබා දුන් Rohitගෙන් Pandya වෙත නායකත්වය මාරු කිරීම කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් ගත් තීරණයක් බවයි Mumbai ගෝලීය ප්‍රධානී මහේල ජයවර්ධන විසින් සඳහන් කරන්නේ

Mumbai Indians නායකත්වය ශර්මාගෙන් පාන්ඩ්‍යා වෙතට !- Rohit Sharma was replaced by Hardik Pandya as Mumbai Indians' captain for IPL 2024.

කෙසේ වෙතත් Mumbai Indians නායකත්වයේ වෙනසක් සිදු වුව ද Rohit තවදුරටත් පිතිකරුවකු ලෙස Mumbai සමඟ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner