71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය 2023

ජාතික බැඩ්මින්ටන් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවයේ 71 වැනි අදියර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (28) කොළඹ 80 Club හී පැවැත්වුණා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් පවත්වන මෙම තරගාවලිය මෙවර දෙසැම්බර් මස 04 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සහභාගී වෙනවා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship.

තරගාවලියේ තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්-All set for 71st National Badminton Championship.

තරගාවලිය අවුරුදු 11 සිට 19 දක්වා කනිෂ්ඨ කාණ්ඩය ලෙසත්, අවුරුදු 30ට වැඩි සහ 70ට වැඩි ලෙසත් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වෙන අතර කාන්තා සහ පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර ලෙස තරග පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner