“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ගහන්නවත් සල්ලි නෑ – අනූශ සමරනායක

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ලැබෙන වරප්‍රසාද සීමිත බවත් ඔවුන්ගේ වැටුප් අනෙත් රටවලට සාපේක්ෂව ඉතා අඩු බවත් හිටපු ක්‍රීඩක අනූශ සමරනායක මහතා මාධ්‍ය වෙත කියා සිටියා.

“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ගහන්නවත් සල්ලි නෑ - අනූශ සමරනායක !- "Our players don't even have money to buy fuel - Anusha Samaranayake!
“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ගහන්නවත් සල්ලි නෑ – අනූශ සමරනායක !- “Our players don’t even have money to buy fuel – Anusha Samaranayake!

ඒ අනුව බොහෝ ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වීමට ප්‍රධානතම හේතුව එය බවයි ඔහු කියා සිටියේ.

“ඕස්ට්‍රලියාවෙ ප්‍රාන්ත ක්‍රිකට් ගැහුවත් ලංකාවෙ ටෙස්ට් මැච් එකක ගෙවන ගාන හම්බෙනවා. ඉංදියාවෙ පළමුපෙල තරඟයකට ලක්ශ 10ක් විතර දෙනවා. ලංකාවෙ 45000යි දෙන්නෙ.

“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ගහන්නවත් සල්ලි නෑ - අනූශ සමරනායක !- "Our players don't even have money to buy fuel - Anusha Samaranayake!

තෙල් ටික ගහගෙන ග්‍රවුන්ඩ් එකට එන්නවත් සල්ලි නෑ. මේ නිසා තමයි අජේ ගොඩක් ක්‍රීඩකයෝ ඕස්ට්‍රලියාව වගේ රටවලට යන්නේ..”

යනුවෙන් ඔහු කියා සිටියා.

“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ගහන්නවත් සල්ලි නෑ - අනූශ සමරනායක !- "Our players don't even have money to buy fuel - Anusha Samaranayake!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner