තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ පළමු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයේ ජයග්‍රාහී නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ෆ්‍රැන්චයිස් ලීගයේ පළමු ජයග්‍රාහී පුහුණුකරුවා වූයේ තිළිණ කණ්ඩම්බි ය .

තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!
තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!

LPL ඉතිහාසයේ පළමු තරඟාවලි තුනම ජයග්‍රහණය කරන්නට Jaffna Kings සමත් වද්දී එම අවස්ථා තුනෙහි දීම Jaffna කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවා වූයේ ඔහුයි.

තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!

කෙසේ නමුත් අද තිලිණ කණ්ඩම්බි Jaffna Kings පුහුණු කාර්ය මණ්ඩලය හැර යන බව ඔවුන් සඳහන් කර සිටියා.

තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි!- Thilina Kandambi leaves Jaffna Kings!

ඒත් සමඟින් තරඟ සංස්කරණයන් හතරක් පුරාවට Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner